විෂ ඝෝර සර්පයා

 




 


      දෙරණ තුළ                  තුඹසයා
       තුඹස තුළ                     නාගයා 
      විෂඝෝර                      සර්පයා
      දැක නෑරු                    මෝඩයා

උපමා
දෙරණ -ශරීරය 
තුඹස පංචේන්ද්‍රිය 
නාගයා කෙළෙස්

අරුත
අප ශරීරය තුළ පංචේන්ද්‍රිය නැමති තුඹස පවතියි. මේ තුඹස තුළ රාග, ද්වේශ, මෝහ නැමැති විෂඝෝර නාගයා සිටියි. නිවන් මාර්ගයට බධා කරන මේ විෂඝෝර සර්පයා දුටු තැන නොනසන්නේ මෝඩයෙකි. 

- ඩී. චානක පීරිස්

Post a Comment

0 Comments