mahaawa\nsayen ehaa - 03 -මහාවංසය ප්‍රෞඩ ජාතිය පාපී ජාතියක් බවට පත් කරයි

 


මහාවංසයේ සඳහන් වන කරුණු අනුව සිංහයාගෙන් මිදී තම මව හා නැගණියද රැගෙන සිංහබාහු තම මව් විසූ රාජධානිය වෙත යයි. ගල්ගුහාව වෙත පැමිණි සිංහයා තම දරුපවුල එහි නොමැති බව දැක ඔවුන් සොයා සියලු දේ විනාශ කරමින් වියරුවෙන් පැමිණෙයි.සිංහයා නවත්වන්න රජු ගත් සියලු උත්සාහයන් නිශ්ඵල වූයෙන් අවසානයේ මව ගේ විරෝධතාව නොසලකා සිංහබාහු ගොස් සිංහයා මරා දමයි.


සිංහයා තිරිසනෙකු වූවත් මහානාම හිමියන්ට අනුව ඔහු සිංහබාහු ගේ පියා ය. එසේ නම් සිංහයා මැරූ සිංහබාහු යනු ආනන්තරීය පාපකර්මයක් සිදු කළ පීතෲ ඝාත්කයෙකි. එවන් වූ පීතෲ ඝාතකයෙකු ගේ පුතා තමයි විජය කියන්නෙ.


මේ ආකාරයට අභව්‍ය සිදුවීම් ඇතුලත් කථාවක් ගොතමින් මහාවංස කතුවරයා සිංහල ජාතිය පාපී පුද්ගලයෙකුට සම්බන්ධ කරමින් පාපී ජාතියක් බවට පත් කොට ඇත.

මීලඟට - මහාවංසය ප්‍රෞඩ ජාතිය අසම්මත ජාතියක් බවට පත්කරයි

Post a Comment

0 Comments